- +94 (0)70 700 8012
- Smiling Lanka Foundation, 3M/28/2, NHS, Kiribathgoda, Sri Lanka.
- +94 (0)70 700 8012
- Smiling Lanka Foundation, 3M/28/2, NHS, Kiribathgoda, Sri Lanka.
Smiling Lanka Children’s Day Programme (Psychological Activities Day) 🎈
හිතවත් දෙමාපියනි / භාරකරුවනි,Smiling Lanka Foundation මගින් සංවිධානය කරනු ලබන විශේෂ ළමා දින වැඩසටහන පිළිබඳ සියලු විස්තර පහතින් දැක්වේ:
📅 දිනය: 2026 ඔක්තෝබර් 03
⏰ වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 3.00
📍 ස්ථානය: නගරාධිපති නිල නිවස (Mayor’s Official Residence)
🎓 වයස් සීමාව : අවුරුදු 7 සිට අවුරුදු 12 දක්වා ලමුන් සදහා
🎯 ඇතුළත් ක්‍රියාකාරකම්:
🎮 Fun Games & Recreational Activities – විනෝදජනක ක්‍රීඩා
📚 Storytelling – කතාන්දර කීමේ අංග
🎨 Creative & Fun Activities – නිර්මාණාත්මක ක්‍රියාකාරකම්
🤝 Hands-on Interactive Activities – ප්‍රායෝගික හා අන්තර්ක්‍රියාකාරී අංග
🧠 Psychological & Social Development Activities – මනෝවිද්‍යාත්මක හා සමාජීය සංවර්ධන ක්‍රියාකාරකම්
✨ මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE) පැවැත්වෙන වැඩසටහනකි.මෙම වැඩසටහන සඳහා ඔබගේ දරුවා හෝ දරුවන් සම්බන්ධ කර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම්, කරුණාකර පහත Google Form එක පුරවා ලියාපදිංචි වන්න:
📝 Google Form Link: https://forms.gle/3A7LhQFjdXqoH3ZG6
📞 Hotline Number: 070 700 8012
