- +94 (0)70 700 8012
- Smiling Lanka Foundation, 3M/28/2, NHS, Kiribathgoda, Sri Lanka.
- +94 (0)70 700 8012
- Smiling Lanka Foundation, 3M/28/2, NHS, Kiribathgoda, Sri Lanka.
Annual Trip
Mental health field එකේ කටයුතු කරන අය විදිහට අපි ඉක්මනින්ම stress වෙනවා. මොකද විවිධ විවිධ මානසික ගැටලු, මානසික රෝග හා සම්බන්ධ තත්ත්වයන් එක්කනෙ වැඩ කරන්නේ. ඒ නිසා mental health professionals විදිහට අපි අපේ mental health එක ගැන හොඳ අවධානයක් යොමු කරන්නම ඕන. අපි අපිව නැවත energize කරගන්නම ඕන. අපි හොඳ relaxation එකක් ගන්නම ඕන.
ඉතින් ඒ වෙනුවෙන් මේ trip එක අපි organize කළා.
Saturday හවස bangalow එකට ගිය අපි, sunday දහවල් වනතුරුම විවිධ විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදුකළා.
විවිධ විවිධ ක්‍රීඩාවන් කළා, විනෝද ක්‍රියාකාරකම් කළා, හැමෝම එකතු වෙලා සිංදු කිව්වා, psychological discussions කළා, ඉතාමත් වටිනා දෙයක් විදිහට උදෑසන හරිම ලස්සන වැවක් ළඟ meditation කළා, nature එක අත්විඳින්න අපි ඇවිද්දා, හැමෝම චිත්‍ර ඇන්දා, එකට කෑම ගත්තා, trip එකට අදාළව වැඩ සහයෝගයෙන් සිදුකලා, foundation එකේ ඉන්න අයගේ personal growth එක ගැනත් අවශ්‍ය දේවල් කතා කළා, foundation එකේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කළා…
ඒ වගේ, සතුටක්, විනෝදයක් ලැබෙන, අලුත් දැනුම ලැබෙන තවත් විවිධ දේවල් ඔස්සේ, ගොඩක් වටින experience සමඟින්, සතුටින්, හොඳ energy එකකින්, foundation එකේ අපි අතර තිබුණ බැඳීම තවත් ශක්තිමත් කරගන, අපේ trip එක අවසන් කළා.
Copyright © Smiling Lanka Foundation | Powered By Tandy Electronics | Sitemap












