Annual Trip - 2025

Mental health field එකේ කටයුතු කරන අය විදිහට අපි ඉක්මනින්ම stress වෙනවා. මොකද විවිධ විවිධ මානසික ගැටලු, මානසික රෝග හා සම්බන්ධ තත්ත්වයන් එක්කනෙ වැඩ කරන්නේ. ඒ නිසා mental health professionals විදිහට අපි අපේ mental health එක ගැන හොඳ අවධානයක් යොමු කරන්නම ඕන. අපි අපිව නැවත energize කරගන්නම ඕන. අපි හොඳ relaxation එකක් ගන්නම ඕන. ඉතින් ඒ වෙනුවෙන් මේ 2025 trip එක අපි organize කළා

Smiling Lanka Foundation

Give a smile to every
Sri Lankan citizen

Contact Us

Smiling Lanka Foundation,
3M/28/2, NHS,
Kiribathgoda,
Sri Lanka.

+94 (0)70 700 8012
+94 (0)72 200 77 00

smile.srilanka22@gmail.com

Copyright © Smiling Lanka Foundation | Powered By Tandy Electronics | Sitemap